ජන සන්නිවේදනය යනු
* වෘත්තීය සන්නිවේදකයන් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොට ගෙන පුළුල් ලෙසත් ක්ෂණිකවත් අඛණ්ඩවත් විශාල වූත් විවිධ වූත් ග්රාහක ක්ෂේත්රයන් වෙත සන්දේශය පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය යි.
* අතිවිශාල ජන පිරිසක් එකවර ඉලක්ක කර ගනිමින් තොරතුරු බෙදා දෙයි. සන්දේශය පොදු ය. අන්තර්ගතය සැමට විවෘත වේ. ග්රාහක පිරිස විෂම ජාතීය පිරිසක් වේ. එමෙන් ම ජන සන්නිවේදනයේ ග්රාහක පිරිස සමාජයක සාමූහික ව විශේෂිත වූ පිරිසකි.
* සමාන්‍යයයෙන් සංකීර්ණ විධිමත් ආයතනික රටාවක් දක්නට ලැබේ. ජන සන්නිවේදන ක්‍රියාවලිය එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණය ලෙස ආපසු හැරී එන ආකාරය මෙමඟින් විග්රහ කෙරේ.
ජනසන්නිවේදනයේ ලක්ෂණ
* අතිවිශාල ජන පිරිසක් එකවර ඉලක්ක කර ගනිමින් තොරතුරු බෙදා දෙයි.
* සන්දේශය පොදු ය.
* සෑම විටම ජනමාධ්‍ය භාවිතා කරයි
* පුහුණු ශිල්පීන් සිටී
* බහුවිධ දොරටුපාලකයන් දැකගත හැකිය
* සංවිධානාත්මක ආයතනික රටාවක් ඇත
* අන්තර්ගතය සැමට විවෘත වේ.
* ග්රාහක පිරිස විෂම ජාතීය පිරිසක් වේ.
* එමෙන් ම ජන සන්නිවේදනයේ ග්රාහක පිරිස සමාජයක සාමූහික ව විශේෂිත වූ පිරිසකි.
* සමාන්‍යයයෙන් සංකීර්ණ විධිමත් ආයතනික රටාවක් දක්නට ලැබේ.
* ජන සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියකි.
* විවිධ ජන සන්නිවේදන ආකෘති මඟින් මෙම ක්‍රියාවලිය සරල ව පැහැදිලි කර ගත හැකි වේ.
Nice ♥️♥️
ReplyDeleteGood 🌚👍
ReplyDelete🌚👍
ReplyDelete♥️♥️♥️♥️
ReplyDelete💓💓💓💓
ReplyDelete👍👍👍👍👍
ReplyDelete🤍🤍🤍🤍
ReplyDelete👍🤍
ReplyDelete♥️👍
ReplyDelete🥰🥰🥰🥰👍
ReplyDeleteGood 👍👍
ReplyDelete